Special News

එ.ජා.ප මැයි දින පෙළපාලියේ හොඳම ජනතා පෙළපාළිය වාරිය‍පොළෙන්

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි දින සැමරුමේදී හොඳම ජනතා පෙළපාළිය ලෙස සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බි. නාවින්න මහතාගේ වාරිය‍පොළ ආසනයේ කණ්ඩායම් තේරී පත්විය. කොළඹ කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියේදී පෙරේදා (01) සවස මේ බව ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී මෙලෙස දවෛනි තුන් වෙනි ස්ථාන දිනාගත් කණ්ඩායම් සඳහාද පක්ෂ නායක Read More

රජයේ ඉදිරි ගමන නතර කරන්නට තැත් කරන කිසිදු බලවේගයක් හමුවේ නිකං බලා ඉන්නේ නෑ

අයෝජන රට තුළට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලක්ම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමන අතර රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන ඕනෑම බලවේගයක් හමුවේ නිකං බලා සිටින්න එක්සත් ජාතික පෙරමුණ සූදානම් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය අමතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේ  Read More

සංගාගෙන් තවත් වාර්තාවක්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන කුමාර් සංගක්කාර පළමු කාණ්ඩයේ තරගවලදී ලකුණු 19,000 සීමාව පසු කිරීමට සමත්වී තිබේ. මේ දිනවල එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්තය නියෝජනය කරන සංගක්කාර පෙරේදා පැවැති ග්ලැමෝගන් ප්‍රාන්තයට එරෙහි තරගයේදී හතරේ පහර 11ක් සහිතව නොදැවී ලකුණු 81ක් ලබමින් තරගයේ වීරයා බවට පත්විය. මෙම ඉනිමේදී සංගා ලකුණු 19,000 සීමාව පසු කළ Read More

කොළඹ නගරය අපි විධිමත්ව ගොඩනගනවා

“කොළඹ කාක්කෝ කියලා අවමානයට ලක් කරපු ජනතාව ලංකාවේ රාජාලියන් පිරිසක් බවට ඉහළට එසැවීම අපගේ අධිෂ්ඨානයයි” ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමා  මෙම අදහස් පළ කලේ, ‘අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනයේ’ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. පිටකොටුව බෝධිරාජ මාවතේ  පැවැති මෙම මැයි දින සැමරුම ජාතික හෙළ උරුමය විසින් සංවිධානය Read More

ප්‍රේමදාස ජනාධිපතිතුමා මතු වුණේ ජනතාවගෙන් කැපවුණේ ද ජනතාව වෙනුවෙනුයි

දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගුණානුස්මරණ උත්සවය අද (01) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රේමදාස  ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මම අලූතින් පැවසීමට අවශ්‍ය නැහැ. විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් මහතාගේ සුභාශිංසන පණිවුඩයෙන් හා කතානායකවරයාගේ කතාවෙන් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ වර්ණනා කළා. ප්‍රේමදාස මහතා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හා අමාත්‍යවරයා වශයෙන් ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සේවය කළ ආකාරය අප දන්නවා. Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය හා විනිවිධභාවය සම්බන්ධයෙන් කලාපිය රටවල පැසසුම්

තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කලාපයේ ජීවත්වන ජනයා එහි සංවර්ධන වේගයට වැඩි වේගයකින් වයසට යමින් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සමාජ යටිතල පහසුකම් සැපයිය යුතුව ඇති බවයි. මුදල් අමාත්‍යවරයා Read More

මේ වසර තුළදී විදෙස් සංචිත ඩොලර් බිලියන 10 තෙක් වැඩිකර ගන්න සැලසුම්

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත වටිනාකම 2017 වසර අවසාන වන විට ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙන බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටී. පසුගිය දෙසැම්බර් මාසය වන විට ඩොලර් මිලියන 6,200ක් ව තිබුණු විදෙස් සංචිත මාර්තු මාසයේදී 5300 දක්වා අඩු වූ නමුත් මම වසර අවසානයේය. වැඩි කර ගැනීමට කටයුතු යොදන බව මුල් Read More

සාම්ප්‍රදායික නොවී නූතන අභියෝග හඳුනාගෙන හිමිකම් දිනා දෙමු

සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී, නූතන අභියෝග හඳුනා ගනිමින්, වැඩකරන ජනතාවගේ හිමිකම් දිනා දීමට වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මැයි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර ඇත. එහි මෙසේද සඳහන් වේ. සමස්ත ලෝකය රඳා පවතින්නේ වැඩකරන ජනතාවගේ දහදිය ශ්‍රමය මතය. ඉතිහාසය පුරා ඔවුන් ස්වකීය අයිතිවාසිකම් Read More

මත්පැන් සමාගම් වලට මින් පසු බදු සහන නෑ

සුරා බදු අඥා පනත යටතේ මත්පැන් සමාගම් සඳහා බදු සහන ලබාදීම වලක්වන ලෙස මුදල් කටයුතු පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කර තිබේ. මුදල් කටයුතු පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට සිය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව නිර්දේශ කර ඇත. සුරාබදු ආඥා පනත යටතේ මත්පැන් Read More

t

o

p