Special News

ලංකාවේ රාජ්‍ය සේවය දියුණු කරන්න සහයෝගය ලබා දෙනවා – මැලේසියා අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කරලීමට සහ මැලේසියානු තාක්‍ෂණික සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය සේවකයින් වැඩි වැඩියෙන් පුහුණු කරලීමට සහයෝගය ලබා දෙන බව මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් (Hon. Najib Razak) මහතා පැවසීය. 14 වන දා දහවල් බෙයිජිං නුවර ‘එක් තීරයක් – එක් මාවතක්’ මහ සමුළුව අතරවාරයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Read More

ලංකාව සතු අත්දැකීම් ලබා දෙන ලෙස සුකී ඉල්ලයි

මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය තහවුරු කරලීම සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඔස්සේ සහයෝගය ලබා දෙන ලෙස මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී (Hon. Aung San Suu Kyi) මහත්මිය පැවසීය. 14 වන දා දහවල් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සුකී මහත්මිය පෙන්වා දුන්නේ මියන්මාරය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී Read More

එකම තීරයක් – එකම මාවතක්

බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ඡෙංයු (Li Changyou), ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං (YI Xianliang) සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුලූ තානාපති කාර්යාලීය Read More

පන්සියයක් මහා සංඝරත්ණය වැඩමකල මහනිසංශ පිණ්ඩපාත චාරිකාව

2561 ශ්‍රී සංබුද්ධ වෙසක් තෙමගුල සමරණ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් වැඩසටහනට සමගාමිව දියවන්නා වෙසක් කලාපයේ දෙවන දින ප්‍රමුක පිංකම වූ පන්සියනමක් අතිගෞරවණිය මහා සංඝරත්ණය පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට කථානායක  නිලනිවස දක්වා පිණ්ඩපාත චාරිකාවේ වැඩමවීම 11 දින උදෑසන 10.15ට සිදු කෙරිණ. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් වැඩමකළ මහා සංඝරත්ණය කථානායක කරු Read More

පාර්ලිමේන්තුවේ තවත් ද්විත්ව පුරවැසියන් සිටී දැයි සොයන්න පැෆරල් සූදානමක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතර තවත් ද්විත්ව පුරවැසිභාවය තිබෙන මන්ත්‍රීවරුන් සිටින්නේදැයි සොයා දෙන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය ආගමන විගමන පාලකවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිමට තීරණය කර ඇත. ලබන සදුදා මෙම ඉල්ලීම අගමන විගමන පාලකවරයා වෙත යොමු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. රටේ නිති සම්පාදනය කරන ස්ථානය වන පාර්ලිමේන්තුව තුළ Read More

ශේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ගීතාගේ මන්ත්‍රී ධූරය පියසේනට නෑ

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත්‍රීධූරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය දුන් තින්දුව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා එහි අවසන් තීන්දුව ලැබෙන තෙක් මැතිවරණ කොමිසම වෙනත් අයෙකු ඇය වෙනුවෙන් පත් නොකිරිමට තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ පෙත්සමේ අවසන් තීන්දුව ලැබෙන තෙක් මැතිවරණ කොමිසම Read More

වෙසක් සිරියෙන් රටම පිබිදේ – ලොව පළමු වෙසක් තොරණ් දියවන්නා වෙසක් කලාපයේ

රටපුරා නන්දෙස පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් කලාප අතුරින් දෙස් විදෙස් බෞද්ධ සම්ප‍්‍රදාය මෙන්ම අතීතයේ සිට පැවත එන වෙසක් සැරසිලි සඳහා නව අර්ථයක් සපයමින් ලෝකයේ ඇති නවීන තාක්ෂණික සැරසිලි අත්දැකීම් සමග දියවන්නා වෙසක් කලාපය සංවිධානය කිරීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, කථානායක කාර්යාලයත් සියළු කටයුතු සකසා සපුරා ඉටුකර අවසන් ය. පළමුවරට පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය වෙසක් Read More

මුදල් අමාත්‍යවරයා සහ පිලිපීන මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

පිලිපීන මුදල් අමාත්‍ය කාලෝස් ඩොමින්ගස් (Carlos Dominguez)  සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය. මෙහි දී පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම තව දුරටත් ශක්තිමත් කර ගනිමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු Read More

දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ තීරණය කමිටු වාර්තාවෙන් පසුව

අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ප්‍රවෘත්ති සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු වී ඇත. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015 දී ස්ථාපිත කෙරුණේ දූෂණ සහ වංචා පිළිබඳව Read More

JBICහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBIC හි ප්‍රධාන විධායක නිලධාරී ටඩාෂි මේඩා  (Tadashi Maeda) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් 04දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුවට අතරතුර මෙම හමුව සිදු විය. මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම තව Read More

t

o

p