Special News

නීති විරෝධී දුම්වැටි අලෙවියෙන් රු.බි.18ක බදු ආදයමක් අහිමිවෙයි

නීති විරෝධි දුම්වැටි මෙරට අලෙවි කිරිම තුළින් රජයට රුපියල් බිලියන 18 ක බදු ආදායමක් 2018 වර්ෂයේදී අහිමි වී ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ඊයේ (07) එළි දැක්වූ පර්යේෂණ වාර්තාවක සඳහන්වේ. ශ්‍රී ලංකාවට 2018 වර්ෂයේදි පමණක් නිති විරෝධි දුම්වැටි මිලියන 583 ක සංඛ්‍යාවක් ඇතුළු වී ඇතැයිද එය ශ්‍රී ලංකාවේ සමස්ත දුම්කොළ නිෂ්පාදන වෙළෙද ‍පොලෙන් 15.57 ක් බවද නිති Read More

එක්සත් ජාතික පෙරමුණට සිවිල් සංවිධාන එක් කර ගැනීමට සූදානමක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් අරඹන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා මෙරට සිවිල් සංවිධාන සෘජුවම සම්බන්ධ කරගැනීමට තීරණය වී තිබේ. එක්සත් ජාතික පෙරමුණේ නායකයින් මෙම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම රැස් වූ අවස්ථාවේදීය. 2015 වසරේදී බල ගැන්වුණු යහපාලන ක්‍රියාදාමයට දායක වූ සියලු Read More

ජනපතිගේ ඉතා හොඳ පියවරක් අනුගමනය කිරීමට රනිල්ගෙන් ඇමැතිවරුන්ට උපදෙස්

රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත සංස්ථා මණ්ඩල ආදියේ  සභාපතිවරුන් පත් කිරීම සඳහා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය ඉතා හොද පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා එක්සත් ජාතික පෙරමුණේ  ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. එක්සත් ජාතික පෙරමුණු සමිති සමගි සන්ධාන රජයේ සංස්ථා, මණ්ඩල සභාපතිවරුන්ගේ පත් කිරීම්  සඳහා කමිටුවක් නම් කරමින්  ජනාධිපති මෛත්‍රීපාල Read More

ඇ.ඩො.මි.1850ක ජපන් ණය ආධාරයෙන් කොළඹ සහැල්ලු දුම්රිය පද්ධතියක්

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ. කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17  ක් පමණ දිගින් යුක්ත මෙම දුම්රිය Read More

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ඉරිදා

අලුතෙන් ඉදිකළ මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ ය. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිතය. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකි. ඒ කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත වේ. මෙම දුම්රිය Read More

නාමල් කුමාරට තහනම් නියෝගයක්

දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂක නාමල් කුමාරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (04) නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරව මෙම නියෝගය නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා Read More

TNA විපක්ෂ නායකකම ගැන තීන්දුවක් ගනී

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවස හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹඇත්තේ පාර්ලිමේන්තු විපක්ෂ නායකධූරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතා යන ස්ථාවරය අනුවය. විපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන Read More

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ. කතානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයින් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශද සමගය. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ Read More

පොහොට්ටුවේ උවමනාවට තැබු මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදින්ට දොස්

පොහොට්ටු පක්ෂයේ අවශ්‍යතාවක් ඉටු කරන්නට ගිය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ සභාපති ඇතුළු පිරිසක් මාධ්‍යෙව්දින්ට බැන තර්ජනය කොට මාධ්‍ය හමුව අවලංගු කොට පිටත්ව ගොස් තිබේ. පිළිකා ඖෂධ ජාවාරමක් පවතින බවට හෙළි කරන්නට පැමිණි මේ පිරිස අවසානයේ මාධ්‍යෙව්දින්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වීම නිසා ඔවුන් මෙලස මාධ්‍යෙව්දින්ට බැන තර්ජනය කර ඇති බව වාර්තාවේ. බස්නාහිර පළාත් සෞන්ධර්ය නිකේතනයේ Read More

ජනපති සිරිසේන කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ පැවැසීය. කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ එහිදි මෙසේ ද කීය. “ශ්‍රී Read More

t

o

p