Special News

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි. භූකම්පන දෙකේම අපිකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ. නත්තල් උදාවට මොහොතකට පෙර හටගත් භූකම්පන හටගැනීමත් සමග භීතියට පත්වූ ජනතාව නිවෙස් වලින් ඉවතට දිවගොස් තිබුණි. භූකම්පන දෙකෙන්ම කිසිදු පුද්ගල හානියක් හෝ විශාල දේපළ හානියක් සිදුව Read More

පුළුල් සන්ධානයකින් එජාපය මහ ඡන්දෙට

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එක්සක් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇති බව සඳහන්. එක්සත් ජාතික පෙරමුණෙන් බිහිවන පුළුල් Read More

අසිරිමත් නත්තල උදා වෙයි

ලොවපුරා කිතුණු බැතිමතුන්  මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල (24) මධ්‍යම රාත්‍රීයේ උදාවිය. නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දෙව් මැඳුරේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සහභාගිත්වයෙන් පවත්වන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙනු ඇති.

හිටපු ඇමති චම්පිකගේ ඇප ඉල්ලීම ගැන තීන්දුව අද

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද (24) දිනයේදී ලබාදීමට නියමිතව තිබේ.  2016 වසරේ සිදුවූ රිය අනතුරකට අදාළව පසුගිය 18 වනදා රාත්‍රියේදී චම්පික රණවක මහතාව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගනු ලැබුණු අතර එදින රාත්‍රියේදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා Read More

නත්තල් නිවාඩුවට හිටපු අගමැති ඉන්දියාවට

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් සමඟ නත්තල් නිවාඩුව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. ඔවුන් දකුණු ඉන්දියාවේ ඌටි වෙත යාමට නියමිත බව සඳහන්.  “ද හින්දු” මාධ්‍ය සමූහයේ හිමිකරු වන එන්.රාම් මහතාගේ ආරාධනයකට අනුව මෙම ඉන්දීය සංචාරය සිදුවන අතර ඔහුට අයත් නිවසක ඔවුන් විවේකි කාලය ගත කරන බවයි වාර්තා වුණේ. 

සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්

ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය. ‘‘ලියුම් කවරය විවෘත කළාම මට ඇස් අදහගන්න බැරි වුණා“ යැයි එම ආයතනයේ Read More

ශ්‍රීලංකන් ගුවන් සේවය Esports තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා කණ්ඩායම Gamer.LK විසින් පසුගියදා සංවිධානය කරන ලද වෙළඳ සේවා Esports ශූරතාවලියේ දී විවිධ සංවිධානවල දැඩි තරඟකාරිත්වය හමුවේ විශේෂ දස්කම් රැසක් පෙන්නුම් කරන ලදී. Esports යනු මෑත කාලයේ දී ආරම්භ වුණු නවීන ක්‍රීඩා ක්‍ෂේත්‍රයක් වන අතර එය පුද්ගලික පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු විවිධ වේදිකාවල වීඩියෝ ක්‍රීඩා කිරීම තුළින් සිදුකරන තරඟකාරී Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක් හිමිකරගත් පකිස්ථානය සමස්ථ තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත්වුනා. වසර 10 කට පසු පකිස්ථාව මව්බිමේදී ලැබූ ටෙස්ට් ජයද මෙය වීම විශේෂත්වයක්. කරච්චි හීදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමයි තීරණය කළේ. ඒ අනුව ඔවුන් සියල්ලන් Read More

තම දියණිය විවාහ කර ගන්න ඉරාන පියවරුන්ට එරට නීතියෙන් අවසර

ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි. මෙම පනත මගින් පවුලේ භාරකාරයාට තම සහකරුගේ හෝ සහකාරියගේ හදාගත් දරුවන් ද විවාහ කර ගැනීමට හැකියාව ලබා දී Read More

ලොත­රැයි මණ්ඩල ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යාගේ චෙක්පත අග­මැති අතින්

එදා මෙදාතුර සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213ක මුදල පසුගිය ඔක්තෝම්බර් 27 වැනි දින පවත්වන ලද ‘කෝටිපති කප්රුක” 513 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර, මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්ත මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිදුවිය. Read More

t

o

p