Special News

සාත්තර කියන හැටි උගන්වන ටියුෂන් පන්ති !

මීට කලෙකට පෙර මට නන්නාඳුනන අයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. මුලින්ම ඔහු මගෙන් විමසන ලද්දේ ”ඔය තිලක් සර් ද?” යනුවෙනි. සාමන්‍යයෙන් යමකුගේ නම සමඟ මහත්තයා යන්න යෙදිය හැකි වුව ද ඒ වෙනුවට ”සර්” යන්න ආදේශ කිරීම එතරම් ව්‍යක්ත නැත. කෙසේ හෝ ඉන්පසු ඔහු දිගින් දිගටම මා අමතන ලද්දේ ද “සර්“ යනුවෙන්ම ය. “මම මේ කතා කරන්නෙ Read More

ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිබලාගාර ඉදිකිරීම් කොන්ත්‍රාත්තු විදේශ සමාගම්වලට ලබාදීම නීති විරෝධියි

එළඹෙන මහ මැතිවරණය ජයගැනීම සඳහා, රණවිරුවන් ඉදිරියට දමමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනා බව පවසන වත්මන් ආණ්ඩුව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ දහස් ගණනක් මැරූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනා කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ දෙමළ කොටි වීරයා ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දේශද්‍රෝහී නින්දිත ක්‍රියාවලියක නියැලෙමින් සිටිනා බව හිටපු අමාත්‍ය පාඨලී Read More

කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් හරහා ජනතාවගේ පෞද්ගලික දත්ත රැස්කිරීමක්

කම්කරු දෙපාර්තුමේන්තුව විසින් ලබාදෙනු ලබන ඩොලර් 20,000ක ප්‍රතිලාභයක් ලබාගැනීමට ඇතැයි පවසමින් https://whatsget.online/labourdept නම වෙබ් ලිපිනය යටතේ කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් ක්‍රියාත්මකවන අතර මෙම වෙබ් අඩවිය හා එක්ව ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරන ලෙස දැක්වෙන පණිවිඩයක් වට්සැප්,ෆේස්බුක් සහ මැසෙන්ජර් සමාජ මාධ්‍ය යෙදුම් හරහා ශ්‍රී ලංකික ජනයා අතර ඉතා විශාල වශයෙන් හුවමාරු වේ. මේ සම්බන්ධයෙන් Read More

මොන යුද්ධය දිණුවත් ආර්ථික යුද්ධය පැරදුනොත් අපේ රට විශාල පසුබෑමකට ලක්වෙනවා

මම හැමදාමත් කිව්වේ මොන යුද්ධය දිණුවත් ආර්ථික යුද්ධය පැරදුනොත් අපේ රට විශාල පසුබෑමකට ලක්වෙනවා කියලා” යැයි කොළඹ දිස්ත්‍රික් එක්ස්ත ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි. “සමහරු කියාවි මම පවතින ආණ්ඩුවට කඩේ යනවා කියලා. නමුත් වසර 5 ක් තිස්සේ මම මගේ චරිතය ඝාතනය කරගෙන මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. ඒත් අපේ වත්මන් ජනාධිපතිතුමා මේ Read More

මීගමු දූවට මුහුද සමඟ දේශපාලනයත් කඩා වදියි

මීගමුවේ ඓතිහාසික ධීවර ගම්මානයක් වන  දූව ප්‍රදේශය ද  මේ දිනවල දරුණු වෙරළ ඛාදනයකට ලක් වෙමින් තිබේ.එම ගම් වාසීන් පවසනුයේ මෙවර මෙම ගම්මානයට බල පෑ මුහුදු කෑම නිසා නිවාස, ගොඩනැඟිලි සේම මාර්ග පද්ධතියට ද හානි සිදුව ඇති බවකි. වෙන වසර වල දී පාස්කුව සමයේ මුහුද ප්‍රචණ්ඩ වීම සාමාන්‍ය තත්වයක් වුවද ජූනි මස අවසාන භාගයේ මෙවැනි තත්වයක් Read More

ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග මාර්ග අනතුරු ඉහළට

මාර්ග අනතුරු යළි ඉහළ යමින් පවතින බැවින් ඒවා වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවට උපදෙස් ලබා දී ඇත. කොරෝනා වසංගත තත්ත්වයත් සමග රටේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය හේතුවෙන් මාර්ග අනතුරුවල අඩුවීමක් පෙන්නුම් කෙරේ.  ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග මාර්ග අනතුරු ඉහළ යන තත්ත්වයක් පවති. ඒ අනුව Read More

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමට ඇප් එකක්

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් මෙම නව නිර්මාණය සිදු කළ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය. එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේය.

යුද හමුදාවේ 71 කට උසස්වීම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර ඇත. එසේම ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අද සූර්යග්‍රහණය පියවි ඇසින් නිරීක්ෂණය නොකරන්නැයි ඉල්ලීමක්

වළයාකාර සූර්යග්‍රහණයක් අද (21) දිස්වන අතර , ලංකාවේ අපට එය දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසට බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.   නැවතත් සූර්යග්‍රහණයක් අපට දැකබලාගත හැකිවනුයේ 2022 ඔක්තෝබර් 22 දාය.   දින 30 ඇතුළත ග්‍රහණ තුනක් එනම් චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් Read More

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 13,587ක්

ඉන්දියාවේ දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.  ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 13,587 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වීම විශේෂත්වයකි.  ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 396,182 ක් දක්වා ඉහළ ගොස් ඇත.  වෛරසය හේතුවෙන් මේ වන විට Read More

t

o

p