අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන ගණනක යුද ආධාර
යුක්‍රේනයට මේ වනවිට ඩොලර් බිලියන 3.8 ක මිලිටරි ආධාර ලබා දී ඇතැයි, අමෙරිකාව පවසයි. යුක්‍රේනයට සිය රට සහ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා එරට හමුදාවට අඛණ්ඩව ආයුද ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් පවසයි.