හර්තාලයෙන් රටම අඩපණයි

May 6, 2022

ආණ්ඩුවට එරෙහිව අද (06) දිනයේ අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය  දෙමින් රට පුරා කඩ සාප්පු වසා දමා ඇතැම් ස්ථානවල කලු කොඩිද ඔසවා දමා ඇති බව දකින්නට ලැබේ.

එමෙන්ම පෞද්ගලික, රාජ්‍ය අංශ පිරිස්ද සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව මෙම හර්තාලයට සහය දක්වති. පොදු ප්‍රවාහන සේවාද මුළු මනින්ම අඩාල වී තිබේ.

t

o

p