Special News

අද සිට ක්‍රියාත්මක ඉන්ධන ටෝකන් එක මෙන්න

ගොවීන්ට ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉන්ධන අද සිටම ගොවීන්ට ලබාදීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි. මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහා භාවිත කිරීමට ඩීසල් ලීටර් මිලියන Read More

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද (02) ඇරඹේ

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද (02) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වේ. එහිදී රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් පැනනැගී ඇති ගෝලීය ගැටලු සහ අභියෝග පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් ය. විශේෂයෙන්ම එම ගැටුම්වලින් කලාපිය ආර්ථිකය මත සිදු වූ බලපෑම කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කෙසේවෙතත් ඉන්දීය Read More

ආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දෙනු ලදි. මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති Read More

ලොකු ලූනු සහ අල මිල තවත් පහළට

පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල තවදුරටත් පහත බැස තිබේ. ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 95ක අගයක පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 130ක් ලෙස යි. මේ අතර, ආනයනික අර්තාපල් කිලෝවක මිලද පහත බැස තිබේ. පසුගිය සතිය තුළ රුපියල් Read More

රුපියල ශක්තිමත් වෙයි : ඩොලරය පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත එහි ගැනුම් මිල රුපියල් 352 යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362 යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස Read More

රාජ්‍ය අංශයට පෞද්ගලික බැංකු සමග ගණු දෙනුවට අවසර

බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වැඩවර්ජනය හේතුවෙන් බාධා පැමිණෙන්නේ නම් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා අවසර දීමට අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල වලට අවසර දීමට අද (1) සවස රැස් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණු බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා Read More

අද(01) වැඩ වර්ජනයට සේවකයන්ගේ සහභාගීත්වය අඩුවෙයි

බදු ප්‍රතිපත්තියට එරෙහිව පැවැති සංකේත වර්ජනයට සේවකයන් නෑ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ජාතික විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරමින් අද (01) දින පැවැති ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩ වර්ජනයට සේවකයන්ගේ සහභාගීත්වය අවම මට්ටමක පවතින බව හෙළිදරව් වී තිබේ. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට වෛද්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, රජයේ Read More

භූමිතෙල් මිල අඩු කෙරේ

භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් ​​රු. 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් ​​රු. 134කින් ද (නව මිල රු. 330) පහත හෙලනු ලැබේ . ලංකා ඛනිජ තෙල් Read More

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (01) පස්වරුවේ පැවැත්වෙයි. එහිදී පළාත් පාලන ඡන්දය පැවැත්වීම සහ ඊට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය, ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (28) කතානායකවරයා හමුවී පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් වෙන් කිරීම සඳහා මැදිහත් වන්නැයි ඉල්ලීමක් කරන ලදි.

ජී 20 විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අද ඇරඹෙයි

ජී 20 රට වල විදේශ ආමාත්‍යවරුන්ගේ සමුළුව අද (01) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ වෙයි. මෙහි දී කොරෝනා අර්බුධයෙන් පසු ලෝකයේ බෙහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදය හා ඊට ලබා දෙන විසදුම් පිළිබඳ යෝජනාවලියක් සකස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මීට පෙර සඳහන්ව තිබුණේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චීනය විසින් ජී 20 විදේශ Read More

t

o

p