Special News

පාසල් ළමුන්ට නාවික හමුදාවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

පාසල් අධ්‍යාපනය අවසන් කර ඉදිරියේදී පාසල් හැරයාමට නියමිත කොළඹ ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දහසයක (16) පාසල් ළමුන් 158ක් වෙනුවෙන් සංවිධානය කළ නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී සහ කොළඹ වරාය හා වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා තිබේ. සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් Read More

පළමු වතාවට අමෙරිකානු නාවික හමුදා ප්‍රධානි තනතුරට කාන්තාවක්

අමෙරිකානු නාවික හමුදා ප්‍රධානියා ලෙස අද්මිරාල් ලීසා ෆැන්චේටී පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇත. අමෙරිකානු 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස ලීසා ෆැන්චේටී කටයුතු කර ඇති අතර දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් Read More

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කෙරේ

අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කෙරිණ. ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (21) පෙරවරුවේ නවදිල්ලි නුවරදී සිදු වූ අතර ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් පැවති එම සාකච්ඡාවෙන් Read More

උද්ධමනය පහළට

ජුනි මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ ශ්‍රී ලංකා උද්ධමනය 10.8%ක් ලෙස වාර්තා වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව, මෙය 2023 මැයි මාසයේදී වාර්තා වූ 22.1% ක උද්ධමනය හා සැසඳීමේ දී සැලකිය යුතු පහළ යාමක්. ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ පැවති 15.8% සිට Read More

ජනපති සහ අදානි අතර හමුවක්

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය ප්‍රකෝටිපති කර්මාන්තකරු ගෞතම් අදානි හමුවී සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර තිබේ. MW 500 සුළං ව්‍යාපෘතියක් වන කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය අඛණ්ඩව සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ජනපතිවරයා හමුවූ බවයි Adani විසින් Twitter පණිවිඩයකින් පවසයි.

දුම්රිය ඉඩම්වලින් බදු අය කිරීමේ බලය ස්ථානාධිපතිවරුන්ට

දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් බදු එකතු කිරීමේ බලය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පැවරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. එලෙස බදු එකතු කරන ස්ථානාධිපතිවරුන්ට එම බදු ආදායමෙන් 5%ක් දිරි දීමනාවක් ලෙස ගෙවන්නැයි තමා දැනුම් දී ඇති බවද හෙතෙම කීවේය. කුරුණෑගල දිස්ත්‍රික් Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් මෙරටට පැමිණෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජිආජුන් මහතා ඊයේ (ජූලි 20) දිවයිනට පැමිණියේ ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සමුළුවෙන් පසු චොන්කි නගර සභාවේ ලේකම්වරයා හැටියට නම් කෙරුණු ඔහු චීනයේ බලවත් දේශපාලන චරිතයක් හැටියට සැලකේ. මෙම සංචාරයේදී ඔහු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ද වාර්තා වේ. ජිආජුන් මහතා ලබන 23 Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා රු. කෝටි 360ක් ලැබෙයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා රු. කෝටි 360ක (යුරෝ මිලියන 9.88 ක) මුදලක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ නිල සංවර්ධන සහාය පියවර ගෙන බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ නිල සංවර්ධන සහාය මූල්‍ය ගිවිසුම් අත්සන් කළ බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් Read More

ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් අද කොළඹ වරායට සේන්දු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ. මෙලෙස කොළඹ වරායට සේන්දුවූ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාව, දිගින් මීටර් 151 ක් වන අතර එහි නැව් මුළුව 195 ක Read More

ඉන්ධන කෝටාව යළි ඉහළට

දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බවයි. ඒවා ඇගයීමෙන් පසු ලබන මාසයේ සිට Read More

t

o

p