පළමු වතාවට අමෙරිකානු නාවික හමුදා ප්‍රධානි තනතුරට කාන්තාවක්

July 22, 2023

අමෙරිකානු නාවික හමුදා ප්‍රධානියා ලෙස අද්මිරාල් ලීසා ෆැන්චේටී පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇත.

අමෙරිකානු 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස ලීසා ෆැන්චේටී කටයුතු කර ඇති අතර දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් තහවුරු කළ යුතු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p