Gallery

සිරිකොතේ පිරිත්

2016 සැප්තැම්බර් මස 04 වන දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වන ලද පිරිත් දේශනය සදහා සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.    

ඔලිම්පික් උළෙලේ සරාගීම ක්‍රීඩිකාවන් 10 දෙනා

මේ දිනවල හැමෝගේම අවධානය යොමු වෙලා තියෙන්නේ ඔලිම්පික් උළෙල දෙසට යි. බ්‍රසීලයේ රියෝ නුවර උත්කර්ශවත් අයුරින් පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඇතැමුන් විවිධ හේතු කාරණා නිසා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය අතරත් ජනප්‍රියත්වයට පත් වෙලා. මින් ඇතැමුන් එම ජනප්‍රියත්වය හිමිකරගෙන ඇත්තේ ක්‍රීඩා දක්ෂතා නිසා පමණක්ම නොවෙයි. මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වී සිටින සරාගීම ක්‍රීඩිකාවන් Read More

නොර්වේ අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් සංවිධානය කර තිබුනු දිවා භෝජන සංග්‍රහය

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නොර්වේ අත්‍රාමාත්‍යවරිය වන ඉර්නා සොයිඉබීර්ග් ( ERNA SOIBERG ) මහත්මිය පසුගියදා දකුණු පළාතේ සංචාරයක යෙදුනු  අතර එහිදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවී සුහද කතාබහක ද නියැලුනි. නොර්වේ අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් සංවිධානය කර තිබුනු දිවා භෝජන සංග්‍රහයක් අතරතුර සිදුවූ මෙම හමුව සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා Read More

‘මින් විසිතුරු 2016 ‘ ජනපති අතින් විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ  විසිතුරු මත්ස්‍ය අපනයනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද ”මින් විසිතුරු 2016” විසිතුරු මත්ස්‍ය, ජලජ ශාක  හා උපාංග  ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (05)  විවෘත කැරිණි. ප්‍රදර්ශන කුටි සියයකින් සමන්විත වේ. සංවිධායකයින් විසින් ජනපති වෙත සමරු තිළිණයක් පිළිගැන්විණි. මහින්ද අමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, දිලීප් වෙදආරච්චි ඇමැතිවරු Read More

ජපානයෙන් මිලියන 140 ක කුණු ලොරි 12 ක් කොළඹට

ජපාන රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 140 ක වටිනාකමින් යුත් ඝන අපද්‍රව්‍ය රැස් කරන රථ 12 ක් කොළඹ නගර සභාව වෙත අද (05) පරාත්‍යාග කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්නිචි සුගනුමා මහතා විසින් එම රථ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වෙත ලබා දුන්නේය. එම අවස්ථාවට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් ටි.කේ.ඒ. අනුර Read More

t

o

p