Gallery

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් Read More

ක්‍රිස්තියානි මූලධර්මවාදී සජිත්ට පක්ෂ නායකත්වය බාර දිය යුතුද

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපතිවරණ පරාජයත් සමග පක්ෂ නායකත්වය ඉල්ලා සටන ආරම්භ කළත් ඉවැන්ජිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද යන ගැටළුව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට මතුව තිබේ. සජිත් ප්‍රේමදාස මුදලට තමන්ගේ ආත්මය පාවා දෙමින් ක්‍රිස්තියානි මූලධර්මාදය වැළද ගත්තේය. ඒ ඉරාන් වික්‍රමරත්නගේ එසෙම්බ්ලි ඔෆ් ගෝට් මූලධර්මවාදි නිකාය හරහාය. මුලින්ම මුලධර්මාදි ආගම වැලද ගන්නේ සජිත් ගේ නැගනිය Read More

අගමැතිට පොපි මලක්

ජාත්‍යන්තර පොපි දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හට පොපි මලක් පැළඳවීම කොළඹ, අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ ගරු සභාපති රියර් අද්මිරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් අග්‍රාමාත්‍යවරයා හට පොපි මල පැළඳවූ අතර ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ වාර්ෂික ප්‍රගති වාර්තාව ද එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත Read More

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. මෙහිදී, 2018 වසරේ දී එම විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී පත් වූ ශිෂ්‍යයන්, විදුහලේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයන්හි දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන් සහ අවම නිවාඩු ලබාගත් විද්‍යාලයේ ගුරුභවතුන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම ද වික්‍රමසිංහ මහතා අතින් Read More

කතානායක පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය අතර හමුවක් කතානායක නිල නිවසේදී සිදුවිය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා , නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල මහතා  , අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා , නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්තුමා,විදේශ කටයුතු අමාත්‍යාංශයේ Read More

නවසීලන්ත අධිකරණ අමාත්‍ය ප්‍රමුඛ දූත පිරිස අගමැති හමුව

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෲ ලිට්ල් (Hon. Andrew Little) මහතා ප්‍රමුඛ දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නවසීලන්ත අධිකරණ අමාත්‍යවරයාගේ දූත පිරිස නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ නවසීලන්ත මහකොමසාරිස් ජොආනා කෙම්ප්කර්ස් (HE Joanna Kempkers), අමාත්‍ය උපදේශක බෙන් Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව අගමැති ප්‍රධානත්වයෙන්

පොදු රාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ විය. මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්, කථානායක කරූ ජයසූරිය, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයන්ති විජේතුංග, නීතිපති දප්පුල ද ලිවේරා, පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දරනු Read More

කිලිනොච්චියේ පැවැති එ.ජා.පෙ රැස්වීම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරී‍ම සඳහා කිලිනොච්චියේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාව. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන Read More

වාර්ෂික විගණකාධිපති වාර්තාව කථානායකට

පසුගිය වසර සඳහා වූ වාර්ෂික විගණකාධිපති වාර්තාව විගණකාධිපති ඩබ්ලිව් පී.සී. වික්‍රමරත්න මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත බාරදෙන ලදී. මෙම වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී සභාගත කෙරෙනු ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ 135 වන සංවත්සර උත්සවය

නීතිපති දෙපාර්තමේන්තුවේ 135 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ෂැන්ග්‍රිලා හෝටලයේ දි පැවැත්විණි. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් වල දරුවන් පිරිසක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානයක්ද මෙම සංවත්සර උත්සවයට සමගාමිව සිදු විය. උත්සවය සදහා ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමරු තිළිණයක් පිළිගැන්විම ද නීතිපති දප්පුල ද ලිවේරා මහතා Read More

t

o

p