සංගාගේ වාර්තාව බිඳ වැටෙන්න කුසල්ට ගත යුතුව තිබුනේ ලකුණු 17යි
ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ට දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියානුවන් හෙවත් සාමාන්‍ය වහරේ කියන පරිදි කැංගරුවන්ට මහනුවර පල්ලේකැලේදී දිගට හරහට බැට දී ලකුණු 150 සීමාව ඉක්මවා ගිය ලොව දෙවැනි යෞවනයා ලෙස වාර්තා පොත් අතරේ නම සනිටුහන් කර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් සුපිරි පිතිකරුවෙකු මෙන්ම කඩුළු රකින්නකු ද වූ රොමේෂ් කළුවිතාරණ සතුව තිබූ Read More