ඩේවිඩ් මිලර්ට අාබාධයක් මීළඟ තරඟවලට නෑ

February 3, 2017

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත්වී තිෙබ්.

ඒ, ඔහුගේ අතක, ඇඟිල්ලක  මතුව ඇති ආබාධයක් හේතුවෙන්.

t

o

p