Business

රු.1,500/-ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් රු. 975/- ට සතොසින්

 උදාවන නව අවුරුදු සමයේ දී මහජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමන් විසින් දෙන ලද උපදෙස් අනුව රු.1,515/-ක් වටිනා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රු.975කට ලබා දීමට රජය තීරණය කර ඇත. අප්‍රේල් 10 වන දා  සිට 20 වන දා දක්වා වන කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස Read More

අගමැතිතුමා ගොඩ ගන්න අපහසුයි කිව්ව සතොස මම ගොඩ ගත්තා

‘‘රජය පිහිටවන අවස්ථාවේ දී ලංකා සතොස පාඩු ලබන ආයතයක් බවට පත්ව තිබුණේ බිලියන ගණනක් වටිනා කල් ඉකුත් වූ බඩු ගබඩාවල ගොඩ ගසාගෙන වසර ගණනාවකින් ගිණුම් වාර්තා නිසි පරිදි සකස් නොකර තිබූ නිසා බවත් වෙළෙඳ සැල් සියල්ල ජාලගත නොකිරීමෙන් කාර්යක්ෂමතාව අඩුවී තිබූ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීණ් මහතා පවසයි. “ ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ Read More

හම්බන්තෙට ආයෝජන කලාපය චිනයට විතරක් නෙව සියළුම ආයෝජකයන්ට විවෘත්තයි

හම්බන්තොට නව ආයෝජන කලාපය චීන කොලනියක් නොවන බවත්, එහි ආයෝජනය කිරීම සඳහා ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු සියලු රටවලට ආරාධනා කරන බවත් ඒ සඳහා සමහර රටවල් එකඟතාව පළකර ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදීසිටින අතරතුර ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාව සමඟ විශේෂ සකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය  නිරෝෂන් Read More

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට නවසීලන්ත රජයේ අවධානය

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට අපේක්ෂා කරන බව නවසීලන්ත රජය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ යහපත් ආර්ථික හා සමාජීය පසුබිම සැලකිල්ලට ගෙන මෙසේ ආයෝජන පුළුල් කිරීමට ක්‍රියාකරන බව, දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ප්‍රවාහන අමාත්‍ය ඩේවිඩ් බෙනට් මහතා (David Benette) ඊයේ (07)  පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය. හමුව මුදල් අමාත්‍යාංශයේ Read More

ධීවර කර්මාන්තය ගැන අධ්‍යයනට හොඳම තැන ශ්‍රී ලංකාවයි සීෂෙල්ස් රාජ්‍ය පවසයි

මෙරට ධීවර කර්මාන්තය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා තම රටේ ධීවර ක්ෂේත්‍රයේ නියුතු වන්නන් ශ්‍රී ලංකාවට එවීමට අපේක්ෂා කරන බව සීෂෙල්ස් රාජ්‍ය පවසයි. සීෂෙල්ස් රාජ්‍යයේ ධීවර අමාත්‍ය මයිකල් බෙන්ස්ට්‍රෝංග් (Michael Benstrong) මහතා අද (28) පස්වරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය Read More

ඩොලරය ඉහළ ගිය හේතුව හෙළිවෙයි

ඇමෙරිකානු ඩොලරයේ අගය හිටි හැටියේම ඉහළ යාමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ටෙම්පල්ටල් අරමුද‍ලේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම බව රජය පවසයි. මාර්ක් හෝබ්යන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුද‍ලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන යාමට හේතු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඩොලරය සියයට 0.25කින් අවප්‍රමාණය වීම බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ Read More

මෙම වසරේ ණය හා ‍පොලී වාරික ගෙවීම වෙනුවෙන් ස්වෛරී බැඳුම්කර

මෙම වර්ෂය තුළ සිදුකළ යුතු ණය වාරික සහ ‍පොලී ගෙවීම වෙනුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මීට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. 2017 වර්ෂය සඳහා වූ විසර්ජන පනත අනුව, රජයේ උපරිම ණය ගැනීම් හී නොපිය වූ ශේෂය 2017 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් Read More

ජාතික රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහනෙන් පැසසුම්

සියලු පුරවැසියන් සහ දේපොළ ආවරණය වන ජාතික රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ලෝක ආහාර වැඩසටහනේ ඇගයීමට ලක්වෙයි. මෙවැනි රක්ෂණ ක්‍රමයක්, හඳුන්වාදීම තුළින්, ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්ති සම්පාදනයේ ඉදිරි පියවරක් තබා ඇති බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙයි. ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එර්තරින් කසින් (Ertharin Cousin) මහත්මිය, හා මුදල් අමාත්‍ය රවී කරුණානායක Read More

චීන ලංකා වෙළෙඳ ගිවිසුමට මේ වසරේ අත්සන්

ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර ඇතුළත අත්සන් තැබිමට සැලසුම් කර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි. මෙම ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර 65කට අධික මිතුදම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව පවතින බවද කරුණාසේන කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ 69 වන නිදහස් දින Read More

වැඩිම විදෙස් ප්‍රේෂණ 2016 වසරේ ලැබුණා

ඉතිහාසයේ වාර්තාවූ වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 2016දී ලැබි තිබෙන බවත් එය 2015 වසරට සාපේක්ෂව ඇමෙරිකන් ඩොලර් මිලියන 261.3ක වැඩි වීමක් බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි. මෑත ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූ වර්ෂය 2016 බවත් එම ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 7241.5ක් වන අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1054.5කි. Read More

t

o

p