Business

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කෝටි 127,800ක් දක්වා ඉහළට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුවද පසුගිය 2020 වසරේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රුපියල් කෝටි 127,800ක් (අමෙරිකානු ඩොලර් මිලියන 7,104) දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවක් මඟින් හෙළි කරයි. පසුගිය 2019 වසරේදී විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 6,717ක් බවද ඒ අනුව 2020 වර්ධනය සියයට 5.8ක් Read More

සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි. Read More

කොරියාවෙන් ඩොලර් මිලියන 500 ක්

හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් කොරියානු අපනයන – ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලින් සලසා ගැනීම පිණිස කොරියානු ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර කාර්යරාමු එකඟතාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දෙරට අතර පවතින ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය විසින් අන්‍යොන්‍ය වශයෙන් එකඟ වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම Read More

Unilever ප්‍රමිතිය ඉහලට

ශ්‍රී ලංකාවේ විශාලතම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ශ්‍රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001 තත්ව සහතිකය පිරිනැමූ බව පසුගියදා නිවේදනය කරන ලදී. මීට අමතරව GMP සහතිකයද Unilever කර්මාන්ත ආයතනය වෙත හිමිවීම විශේෂත්වයකි. එහි ප්‍රතිඵලයක් ලෙස සන්ලයිට්, ලයිෆ්බෝයි, සිග්නල්, ලක්ස්, පෙයාර්ස් බේබි, Read More

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන හා පිටවන සියලු ගුවන් ගමන් නවතයි

‍කොවිඩ් 19 නව ප්‍රබේදයක් හමුවීම හේතුවෙන් එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ඒ අනුව හෙට (23) අලුයම 2 සිට නැවත දැනුම් දෙන තුරු එම තීරණය ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා පවසයි. එක්සත් රාජධානියෙන් නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එරටින් සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට යුරෝපය Read More

හෝටල් හිමියෝ ජනපතිට ලියති

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රජයේ වාණිජ බැංකු වලින් ලබාදුන් ණය මුදල් නැවත ගෙවීමේදී ඒ සඳහා අය කරනු ලබන පොලී මුදල සඳහා සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. කොරෝනා වසංගතය නිසා අඩපණවී ඇති සංචාරක කර්මාණ්තය යලි ක්‍රියාත්මක කිරීමට රජය විවිධ යෝජනා මේ දින වල ගෙන එමින් පවත්නා Read More

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

විදුලි ඒකකයක මිල රුපියල් 50 කින් ඉහළ දැමිමේ සුදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනය කරයි. එහි සභාපති රංජිත් විතානගේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ. අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට Read More

තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 ජූනි මස 19 දින අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමට අනුව ක්ෂේත්‍ර 14ක විශේෂ නිපුනතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා සඳහා දොරටු විවෘත විය.   මෙම සහයෝගීතා ගිවිසුම ප්‍රකාරව දැනටමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ (www.slbfe.lk) අයදුම්පත් කැඳවා තරුණ තරුණියන් විශාල Read More

7%ට නිවාස ණය ලැබෙන හැටි

2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

යුනියන් ඇෂුවරන්ස් සමාගමෙන් COVID-19 ආවරණයක්

යුනියන් ඇෂුවරන්ස් සමාගම, මේ දුෂ්කර කාලපරිච්ඡේදය තුළ සිය රක්ෂණ හිමියන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණින් COVID-19 ආවරණයක් හඳුන්වා දී තිබේ. මෙරට විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, තම ප්‍රතිඥාව වනිඔබේ ජීවිතය, අපේ ශක්තිය’ යන්න නැවත වරක් තහවුරු කරමින්, මේ අනපේක්ෂිත දුෂ්කරතා හමුවේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් මැනවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වාදීම Read More

t

o

p