එජාප මැයි රැළියට කිසිදු රාජ්‍ය සම්පත් හෝ දේපලක් යොදා ගන්න එපා – අගමැති රනිල්
එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය සඳහා කිසිදු රාජ්‍ය දේපලක්, රජයට අයත් සම්පත් හෝ රාජ්‍ය නිලධාරින් කිසිවෙක් යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව මැයි දිනයට අදාළව ආසන මට්ටමෙන් කෙරෙන ප්‍රචාරක කටයුතු කිසිවක් සඳහා රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් යොදා ගැනිම සපුරා තහනම් වේ. එක්සත් Read More