තවත් නවතම බස් රථ 5ක් යාපනයට
ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් නව බස් රථ 5ක් යාපනය බස් නැවතුම් පොළ වෙත ලබා දී ඇත. මෙම බස් රථ දිනපතා දුරගමන් සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත. සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) මෙම බස් රථ යාපනය ඩිපෝවට භාර දෙන ලදී. මෙම බස් රථවලින් බස් රථ 2ක් යාපනය Read More