මෙරට ගණිකාවන් රැසකට ඒඞ්ස්..

November 29, 2014

ශ‍්‍රී ලංකාව තුල ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ගෙන් වැඩි පිරිසකට ඒඞ්ස් රෝගය වැළඳී ඇති බැවින් ඒඞ්ස් රෝගය වේගයෙන් පැතිරී යාමේ දැඩි අවදානමක් ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකය පවසයි.

එම ඒකකය වැඩිදුරටත් පවසන්නේ මෙරටින් වසරක් පාසා වාර්තා වන ඒඩස් වෛරසය ශරීරගත වූවන්ගෙන් 0.2%ක් පමණ ගණිකා වෘත්තියේ නියැලෙන්නන් බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p