බෙවර්ලි ස්ට්‍රීට් නවතම ශාඛාව රාජගිරියේදී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවිසැල් ජාලයක් වන බෙවර්ලි ස්ට්‍රීට් හි නවතම ශාඛාව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේදී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට ආරාධිත අමුත්තාවූ ආරක්ෂක ලේකම්වරයා පැමිණීමෙන් අනතුරුව පීත්ත පටිය කපා සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් මෙම ශාඛාව විවෘත කරනු ලැබීය. ඉන්පසුව රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම Read More