ලංකාව පළමු වරට බංග්ලාදේශයෙන් සහල් ගෙන්වයි..

December 8, 2014

මෙරටට සහල් මෙටි‍්‍රක් ටොන් විසිපන්දහසක් ආනයනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය ගිවිසුමකට එළඹ තිබේ.

ඒ වෙනුවෙන් ලංකා සතොස සභාපති නලින් ප‍්‍රනාන්දු මහතා හා බංග්ලාදේශයේ ආහාර අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සර්වා ඛාන් මහතා අත්සන් තබා තිබේ.

මෙය බංග්ලාදේශය විදෙස් රටකට සහල් අපනයනය කරන පළමු අවස්ථාව මෙන්ම ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයෙන් සහල් ආනයනය කරන පළමු අවස්ථාවද වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p