ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය මොන තරම් මෝඩ එකක්ද?
රාජපක්ෂ අණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය අතිශය මුග්ධ එකක් බවත්, එය රටේ ජනතාවගේ ආනාගත සුරක්ෂිතතාව අනතුරුට ඇද දමා ඇති බවත්, වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. අද (14) මරදාන සමාජ හා සාමයීක කේන්ද්‍රයේ දී පැවති විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හමුවකදී ඔහු මෙලෙස පැවසීය. වෑඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා ‘‘ ජේ. ආර් ගේ ආණ්ඩුව ඉරණවිල භූමියේ ඇමෙරිකන් හඬ Read More