අ.පො.ස. (සා/පෙළ) විභාගය අදින් අවසන්

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (18) අවසන් වේ. පසුගිය 09දා ආරම්භ කළ මේ විභාගය සඳහා පාසල් අපේක්ෂකයන් 370,030 දෙනෙකු හා පෞද්ගලික අපේක්ෂකයන් 208,105 දෙනෙකු වශයෙන් අපේක්ෂකයන් 578,135 දෙනෙකු විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා සිටියහ. නයිනතිව් (නාගදීපය), අනලයිතිව්, ඩෙල්ෆ්ට් දූපත් ඇතුළු මධ්‍යස්ථාන 4,279 දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ අතර විභාග කාර්යමණ්ඩලය ලෙස 38,200ක් සේවයේ Read More

මහින්ද රත්තරන් පාටයි – රනිල් වික‍්‍රමසිංහ සුදු පාටයි එතකොට අපි ?

කියන්නට ප‍්‍රතිපත්තියක් නැතිව බංකොළොත් වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නායකයන්ගේ දේහ ලක්ෂණ ගැන පවසා ඡන්ද ගරා ගන්නා තත්වයකට ඇඳ වැටී ඇතැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි. දක්්ෂිණාෂික පක්ෂවල නායකයන්ගේ ශරීරය පිං පාට වීමට මිලියන ගණනාවක් ජනතාව වන්දි ගෙනා ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි. දුමින්ද නාගමුව  මේ අදහස් පල කලේ  15* Read More

ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෝ ජනපති මහින්ද සමඟ අත්වැල් බැඳ ගනිති

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමත් සමඟ රට තුළ බටහිර බලවේගයක් ක්‍රියාත්මක වන බවත් ඒ මගින් රට අස්ථාවර තත්ත්වයකට පත් කිරීමේ කුමන්ත්‍රණයක් පැහැදිලිව පෙනෙන බැවින් මෙවර ජනපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමටත්, තම කණ්ඩායමේ පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමටත් තීරණය කළ බව ජනපති අපේක්ෂක සහ ජවිපෙ හිටපු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ Read More

කුවේට් හි රට විරුවෝ ලක්ෂයක් ජනපති දිනවීමට 7 වෙනිදාට පෙර ලංකාවට

කුවේට් රාජ්‍යයේ විවිධ රැකියාවල නියුතු ව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සහය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් එසේ සහය පළ කිරීමට කුවේටයෙන් පමණක් ශ්‍රී ලාංකීයයෝ එක්ලක්ෂ තිස් දහසක පමණ ප්‍රමාණයක් ජනවාරි 7 වැනිදාට පෙර ලංකාවට පැමිණෙන බවත් කුවේට් හි ශ්‍රී ලාංකිකයන්ගේ සම්මේලනය පවසයි.  ජාති ආගම් භේදයකින් තොර ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජය Read More

‘තුන් කල් දැක්ම’

ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා හෙළ කලාකරුවන් විසින් සංවිධානය කරන “තුන් කල් දැක්ම” ජන රැළිය  සහ ප්‍රසංගය 2014.12.16 දින ප.ව 04.00ට තිහගොඩ නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙහිදී කලාකරුවන් විසින් මහජනතාව ඇමතීමෙන් අනතුරුව ගැලැක්සීස් සංගීත කණ්ඩයම සමග ගී ගයන මහ සංගීත සන්ධ්‍යාව පැවැත්වෙනු ඇත.

ඔබේ අත ටැබ්ලටයක් කරන බ්‍රේස්ලටයක්

ඔබේ අතේ සම මත ඊ මේල් කියවීම ආදිය සිදුකළ හැකි බ්‍රේස්ලටයක් නිර්මාණය කිරීමට ප‍්‍රංශ නිර්මාණකරුවන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ. සිස්රෙට් බ්‍රේස්ලටය ලෙස හැඳින්වෙන මෙය ක‍්‍රියාකරන අයුරු පැහැදිලි කිරීම සඳහා යූටියුබ් හි පළ කළ වීඩියෝවක් 4,222,427 දෙනෙකු නරඹා තිබේ. සිස්රෙට් වෙබ් අඩවිය පවසා ඇත්තේ මෙතෙක් මෙම උපකරණයේ මූලාදර්ශයක් නිපදවා නොමැති බවයි. ඒ සඳහා ඔවුන් ආයෝජකයින්ගෙන් Read More

කුමාර් ගුණරත්නම්ට ලංකාව ඇතුලෙ දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා

පසුගිය කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විවිධ සාකච්ඡා නිර්මාණය වෙලා තිබුණා. බොහෝ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාළ ප‍්‍රශ්නය වෙලාවට සාකච්ඡා වෙන්නේනැහැ. ඒ සංවාදය විධායක ජනාධිපතික‍්‍රමය අහෝසිකිරීමට සීමාවෙලා තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනමණ්ඩල සභික චමීරකොස්වත්ත මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද 15 දින මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.මේ මාධ්‍ය හමුව සදහා පෙරටුගාමී සමාජවාදී Read More

අපේ ස්ථාවරය කඩිනමින් කියන්නම්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය හා දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි. එහි නායක මාවෙයි සේනාධිරාජා මහතා වව්නියාවේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර එයට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු එම Read More

ජපානයේ හිටපු අගමැති දැවැන්ත ජයක් අභියස

ජපානයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිටපු අගමැති ෂින්සෝ අබේගේ පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් හිමිවන ලකුණු පවතින බව විදෙස් පුවත් සේවා පවසයි. තම ආර්ථික ප්‍රතිසංස්කරණ නංවනු වස් අගමැතිවරයා හදිසි මැතිවරණයක් කැඳවූ අතර, ආසන 475ක් වෙනුවෙන්, අපේක්ෂකයන් 1,191 දෙනෙක් මෙවර මැතිවරණය වෙනුවෙන් තරග කරයි. 2012 වසරේදී බලයට පත් අබේ නව ප්‍රතිසංස්කරණ හරහා ආර්ථිකයට මුක්කුවක් ගැසීමට සමත් වුවත්, මෙම වසරේ Read More

කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි

අද (15) කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද  උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන Read More

t

o

p