‘තුන් කල් දැක්ම’

December 16, 2014

ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා හෙළ කලාකරුවන් විසින් සංවිධානය කරන “තුන් කල් දැක්ම” ජන රැළිය  සහ ප්‍රසංගය 2014.12.16 දින ප.ව 04.00ට තිහගොඩ නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙහිදී කලාකරුවන් විසින් මහජනතාව ඇමතීමෙන් අනතුරුව ගැලැක්සීස් සංගීත කණ්ඩයම සමග ගී ගයන මහ සංගීත සන්ධ්‍යාව පැවැත්වෙනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p