ස්මාට්ෆෝන් මොළයට හොඳයිලූ
ස්මාට්ෆෝන් භාවිතය මගින් මොළයේ ක‍්‍රියාකාරීත්වය ඉහළ නංවන බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ. ස්විට්සර්ලන්ත පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකර ඇති මෙම පර්යේෂණය සඳහා ස්වෙච්ඡවෙන් ඉදිරිපත්වූ පුද්ගලයින් 37 දෙනෙකු දින 10ක් පුරා නිරීක්‍ෂණය කර ඇතැයි වාර්තා වේ. මෙයින් 26 දෙනෙකු ස්පර්ශ තිර දුරකථන භාවිතා කරන්නන් වී ඇති අතර 11 දෙනෙකු පැරණි වර්ගයේ ජංගම දුරකථන භාවිතා කර තිබේ. Read More