ශ‍්‍රීලනිපය ශක්තිමත් කෙරේ.. මෛත‍්‍රී-මහින්ද-චන්ද්‍රිකා එක වේදිකාවකට…
වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් එකම වේදිකාවට ගෙන ඒම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් විශේෂ මෙහෙයුමක් ආරම්ඛ කර ඇත. පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුවූ මතභෝදාත්මක කරුණු කාරණා පිළිබදව සිදුකළ අඩපණවීමකින් පසුව පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් විසින් මෙම තීරණය ගෙන ඇතැයි එහි Read More