පාර්ලිමේන්තුව මන්ත්‍රීන් සහ ළඟම ඥාතීන්ගේ වත්කම් ඉල්ලයි
සෑම මන්ත්‍රීවරයකු මෙන්ම ඔහුගේ හෝ ඇයගේ ළඟම ඥාතීන්ගේද වත්කම් සහ මූල්‍ය තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබාදිය යුතු බවට වන රීතියක් නව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට ඇතුළත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පියා, මව, කාලාත්‍රයා සහ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාර සබඳතා සහ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ තොරතුරුද මේ අනුව අනාවරණය කළ යුතුය. මන්ත්‍රීවරුන්ගේ මෙම Read More