ශ්රී ලංකාවේ අත්අඩංගුවේ සිටින සියලු ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර
අන්තර්ජාතික මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්රී ලංකා මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තවත් ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු හෙට (19) නිදහස් කරන බව නාවික හමුදාව පවසයි.