ශී‍්‍ර ලංකාවට පීඩනයක් යෙදවීමට මානව හිමිකම් අවියක් කර ගැනීම තම රජය දැඩි ලෙස හෙළා දකිනවා
– නියෝජ්‍ය චීන තානාපති රෙන් ෆාෂියෑන් මහතා අවධාරණය කරයි මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කොමිසම හමුවට මාර්තු මස අග ඉදිරිපත් කෙරෙන යෝජනාවේ දී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට චීන රජය සූදානම් බව ශී‍්‍ර ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති රෙන් ෆාෂියෑන් මහතා අවධාරණය කරයි.