බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම පිළිබදව සොයන්න විශේෂ පරීක්ෂණයක් ; සඳුදාට පෙර වාර්තාවත් ඉල්ලයි

මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර (2019.01.21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ. 2018.11.22 වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු Read More

අරලියගහ මැදුරේ පැවති තෛපොංගල් උත්සවය

තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්,  සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් සහ එම්. ඒ සුමන්තිරන් යන මහත්වරුන් Read More

අයි සී සි. දූෂණ මර්දන කාර්යාලයක් පිහිටුවීම රටට ලොකු ලැජ්ජාවක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දුෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කිරීම රටට ලොකු ලැඡ්ජාවක් බව 96 ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ පැළ බෙදා දීමේ උත්සවයකට සහභාගි ‍වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් Read More

2018 වසර ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජන ලබා ගත් වසරයි

“ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජනය 2018 වසරේ තිබුණේ. එය ඩොලර් බිලියන 1.9ක්“ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසී ය. පසුගියද සිදුවීමෙන් රටට සිදු වූ හානිය වැඩියි. 2014 වසරේ රට බාරගන්න විට රටට පැමිණි විදේශ සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 15ක් පමන වුණා.බොහොම Read More

අගමැති රනිල්ට රාහුල් ගාන්ධි සුභ පතයි

ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති ශ්‍රී රාහුල් ගාන්ධි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වී රාජකාරි ආරම්භ කිරීම  පිළිබඳව සතුටුව සුභ පැතුම් පණිවිඩයක් එවා තිබේ. එම සුභ පැතුම් පණිවිඩය පහත දැක්වේ. “ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වශයෙන් එම ධූරයේ නැවතත් රාජකාරි ආරම්භ කිරීම පිළිබඳව ඔබතුමාට මාගේ සුභාශිංසන පිරිනමමි. නොබෝදා Read More

විමල් සොරාගත් බව ඔප්පු වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණ අද නියෝග කළේය.   වීරවංශ මහතා විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා මහතා ගොනු කර තිබූ Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැතිද තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැතිද යන්න පිළිබඳව අවසන් තීරණය ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරීමට රජය තීරණය කර තිබේ. රජය ඉහත තීරණයට එළැඹඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවය. ශ්‍රී ලංකාවේ නව ආ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් Read More

ලබන 14දා ගෙවීමට ඇති ණය වාරිකය ගැන අගමැති හෙළි කරයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන විශාලතම ණය වාරිකය වන අමෙරිකානු ‍ඩොලර් මිලියන 2600 ක මුදල ලබන 14 වැනිදා ගෙවීමට සිදුව ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  (10) ප්‍රකාශ ක‍ළේය. මෙරට ඉතිහාසය තුළ වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇත්තේ 2019 වසරේදී බවත් එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් බවත් අගමැතිවරයා අවධාරණය කළේය. එමෙන්ම පසුගිය රජය සමයේ Read More

කඩා වැටුනු ආර්ථිකය ගොඩ ගන්න ජනතා හිතවාදී අයවැයක්

දිනපනස් එකේ කුමන්ත්‍රනයෙන් අස්ථාවර වු ආර්ථිකය යළි ස්ථාවර කරමින් ජනතා හිතවාදී අයවැයක් 2019 වසර සඳහා ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (10) ප්‍රකාශ කළේය. පැවැති ‍දේශපාලන අර්බුදය හේතුවෙන් දින පනස් එකක කාලයක් පුරාවට දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තබන බවත් අගමැතිවරයා සඳහන් කළේය. කඩා වැටුනු ආර්ථිකය ගොඩ නැගීමේ දී එල්ලවන කවර අභියෝගයකට Read More

පාර්ලිමේන්තුව ගැන මට කියන්න ලැජ්ජයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණියේ දී අද (9) පැවසීය. තමා පාර්ලිමේන්තුවේ නොහොබිනා අයුරින් හැසිරුණේ නැති වුවත් පාර්ලිමේන්තු සභිකයකු නිසා පාසලකට පැමිණ දරු දැරියන්ට උපදෙසක් දෙන්නට තරම් තත්ත්වයක නැතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වැනි සංවත්සරය සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා Read More

t

o

p