දේශීය ආදායම් පනත යළිත් සංශෝධනට

දේශීය ආදායම් පනත යළිත් සංශෝධන කිරීමට නව පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එම සංශෝධන මගින් දේශීය ආදායම් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා අප්‍රේල් මස 01 වැනිදා දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී බදු අඩුකිරීම් ප්‍රතික්ෂේප කිරීම සහ එවැනි ගෙවීමක් බැහැර කිරීම දක්වා Read More

දරුණු ලිස්ටීරියා මොළයට ඇතුළු වෙයි

ලිස්ටීරියා නැමැති බැක්ටීරියාවෙන් හටගන්නා රෝග ලක්ෂණ සහිත 15 හැවිරිදි පිරිමි දරුවෙකු මොනරාගල මහ රෝහලෙන් බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත. අනතුරුව එහි දැඩි සත්කාර ඒකකයේ හුදකලා කොට ප්‍රතිකාර ලබා දෙන බව හදිස්සි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සදහන් කරයි. එම පිරිමි දරුවා සුවය ලබමින් සිටින බවත් ලැබීමට නියමිත Read More

මහ බැංකුව ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 03කට එරෙහිව අපරාධමය ලෙස නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇත. ඒ Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත. එම Read More

15 වැනි ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ඇරඹේ

මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර සඳහන් කරයි. මේ වන විට සිතියම් සකස්කර අවසන් බවත්, ගොඩනැගිලි ලැයිස්තුගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ. අවසන්වරට ජන හා නිවාස සංගණනයක් සිදු කරනු ලැබුවේ 2012 Read More

IMF ණය පැකේජය අනුමත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය අනුමත කර තිබේ. මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් හෙට (21) සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ. මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව නිවේදනය කරන ලදි.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 58ක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් විය. ඒ, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 58 ක ජයක් අත්කර ගනිමින්. අද දිනයේදී සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 358කට දැවී ගියා. Read More

වී ගොවීන්ට අද සිට මඩ පොහොර නොමිලේ

ලක්ෂ 12 ක් වන මෙරට සියලු වී ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලේ ලබාදීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙලෙස මඩ පොහොර ගොවීන්ට ලබා දෙන්නේ, වගා කන්න තුනකට පසුව වීම විශේෂත්වයක්. පළමු මඩපොහොර තොගය අද උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරෙන අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,537 ක්. එක්සත් Read More

රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් නායකයා මෙන්, මමත් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තබනවා – ජනපති

සියලු තරග පරාජය වෙමින් තිබූ අවස්ථාවක, අවසානයේ ජයග්‍රහණය අත් කරගත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් නායකයා මෙන් තමන් ද පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, අරලියගහ මන්දිරයේ පැවති 32 වැනි ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි. කොළඹ ශාන්ත‍ තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විසාකා විද්‍යාලය සහ මහනුවර උසස් Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකුත් ලකුණු 137 ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි. වෙලිංග්ටන් ක්‍රීඩාංගනයේ මේ වනවිට පැවැත්වෙන තරගයෙහි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 279 ක් රැස් කොට ඇති අතර පන්දුවට පහර දෙමින් හයවැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය සිල්වා සමගින් නිශාන් මධුෂ්ක පිටියේ රැඳී සිටින බව වාර්තා වේ. දිමුත් කරුණාරත්න, කුසල් Read More

ගල් අඟුරු නෞකා 03ක් මෙරටට

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් රැගත් ගල් අඟුරු නෞකා 03 ක් මේ වන විට (19) දිවයිනට ළඟා වී තිබෙන බව ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කරයි. ඒ අනුව මේ වනවිට ඇණවුම් කර ඇති ගල් අඟුරු නෞකා 30න් 19ක් මෙරටට පැමිණ ඇති බව එම සමාගම ප්‍රකාශ කරයි. පසුගිය 16 වනදා දිවයිනට පැමිණි 17 වන ගල් අඟුරු Read More

t

o

p