Lanka News Page

තරුණිය ඝාතනයේ සැකකරු දිවි නසාගනී

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ. ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එම මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද Read More

වේවැල් පහර කා මිය ගිය දැරියගේ මව හා පහර දුන් කත රිමාන්ඩ්

දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේදි අමුනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි කියමින් වේවැල් පහර එල්ල කිරීමෙන් දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව එම දැරියගේ මව හා ශාන්තිකර්මය කළ බව කියන කාන්තාව මහර අධිකරණය හමුවට අද (01) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අමුනුෂ්‍ය දෝෂයක් පළවා හැරිමට යැයි කියමින් ශාන්ති කර්මයක් කළ කාන්තාවක් පැය Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා වලින් එන බාධා අවම කර ගැනීමේ විශේෂ සැලැස්මක්

2020 දී සාමාන්‍ය පෙළ විභාග රට තුළ පැවැති COVID-19 වසංගත තත්වය හේතුවෙන් දෙසැම්බර් මාසයේ නොහැකි වු අතර  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති මාර්ගෝදේශ සැලකිල්ලට ගනිමින්  2021 මාර්තු 01 දින සිට 10 දක්වා පැවැත්වීට නියමිතව ඇත. ආපදා කළමානකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධාවන් අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව එළි දකී

කාමභෝගීත්වය පරමාදර්ශය කරගත් සමාජයක සාම්ප්‍රදායික වියපත් බවකට පිවිසීමේඅභියෝගය තේමා කර ගනිමින් තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව”ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව” දොරට වැඩුම 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දාසවස 4.00 ට බොරැල්ල,කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දීසිදු කෙරිණ. මෙහිදී “වියපත් බව,ප්‍රේමය සහ සදාචාරය” යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ “වියපත් වූවන්ට Read More

කොරෝනා එන්නත්කරණය අයාලේ

ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔවුන් චෝදනා කරන්නේ එන්නත් කරන වැඩපිළිවෙළ මූලික සැලසුම් බලධාරීන් විසින් විටින් විට සංශෝධනය කරන බවයි. එන්නත කරන වැඩ පිළිවෙල පිළිබඳව නිසි සැලසුමක් ලිඛිතව ලබා දෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද එම දිස්ත‍්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක Read More

එලිසබෙත් රැජිණ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

තමන් අවට සිටින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිතා කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඇය පෙන්වා දී ඇත්තේ, එන්නත ලබා ගැනීමෙන් කිසිදු වේදනාවක් ඇති නොවන බවය. 94 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජිණ සහ 99 හැවිරිදි ඇයගේ සැමියා ජනවාරි මාසයේදී කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්හ. වීඩියෝ ඇමතුමක් හරහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් Read More

රත්නපුරයෙන් තවත් ආසාදිතයින් 62ක්

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් 35 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. ඉතිරි පුද්ගලයින් 425 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 62ක් ලෙසයි. ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් Read More

විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.   නායක දසුන් ශානකගේ වීසා ගැටලූවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙනි.   තරග 3කින් සමන්විත කොදෙව් – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 04 Read More

සා.පෙළ විභාගය හෙටින් ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ආරම්භ වීමට නියමිතයි. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. අපේක්ෂකයින් 622,352 දෙදෙනෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර Read More

ජල විදුලි උත්පාදනය පහතට

ජල විදුලි උත්පාදනය පහත වැටීම සමග අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක මතුවෙමින් පවතිනවා. විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් සියයට 74 ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුව ඇති බවයි. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම් පහත වැටීම සමග ජල විදුලි නිෂ්පාදනය සියයට 23.1 Read More

t

o

p