නිදහසින් පසු පළමු මූල්‍ය නගරය අගහරුවාදා ප්‍රකාශ කරයි
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආසියානු පැසිපික් කලාපයේ මූල්‍ය නගරය බවට පත් කෙරෙන කැබිනට් පත්‍රිකාව ලබන අගහරුවාදා (02) ඉදිරිපත් කිරිමට නියමිතය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉහත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරිමෙන් පසු ඉන්දියාවේ චෙන්නයි නුවර හා මැද පෙරදිග ඩුබායි අතර අතරමැදි මූල්‍ය නගරයක් ලෙස ශ්‍රී ලංකා කොළඹ Read More