පාලන මිලට භාණ්ඩ ආර්ථික මධ්‍යස්ථානවල නෑ

July 24, 2016

භාණ්ඩ කිහිපයක් සඳහා රජය මගින් හඳුන්වාදුන් පාලන මිල කිසිඳු ආර්ථික මධ්‍යස්ථානයක කි‍්‍රයාත්මක නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ රටපුරා පිහිටි සියලු තොග වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳසැල් පමණක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කෙරෙන බවයි.

ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් ඒ මහතා පවසයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p