කොළඹ මහල් නිවාස හදන්න කෝටි 259ක්

July 16, 2016

කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලීම සදහා පසුගිය ජූනි මාසයේ  දී නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට හැකිවූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.

ඇමරිකා  ඩොලර් මිලියන 259 ක් (රුපියල් කෝටි 3792.79)  මුදලක් මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන බවත් සෘජු රැකියා අවස්ථා 900 කට අධික ප්‍රමාණයක් මේ හරහා නිර්මාණය වන බවත් ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p