අගමැති රනිල්ගේ ජන්ම දිනය සමර කතරගම ආගමික වතාවත් රැසක්

March 23, 2017

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙට (24) ට යෙදෙන ඡන්ම දිනය නිමිත්තෙන් ‍ඓතිහාසික කතරගම කිරි වෙහෙර අබියසදී ආගමික වතාවත් රැසක් පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ මෙහෙය වීමෙන් සංවිධානය කෙරෙන මේ ආගමික වතාවත් යටතේ කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස කප්රුක් පුජාවක් හා මහසෙන් දේව පුජාවක් ද එදින සවස 5.00 ට පැවැත් වෙයි.
කතරගම මහ දේවාලයේ පුජාව පැවැත්වෙන්නේ එදින රාත්‍රියේය.
එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවිමෙන් සන්නිවේදන බලකා සාමාජිකයන් කතරගම ආගමික වතාවත්වලට සහභාගී වේ.

t

o

p