විදේශ අැමති මංගල සෙයිද් අල් හුසේන් කුමරු හමුවෙයි

March 2, 2017

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සමග සාකච්ඡාවක් පැවැත්වීය.
මෙම සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වෙනි සැසිවාරයට සමගාමීව ඊයේ (01), ජිනීවා හිදී පැවැත්වීය.

 

t

o

p