මාලිංග ඇතුළට තරංග නායකත්වයට

February 9, 2017

ඉදිරියේදී ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 ව කින් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (09) නම් කොට තිබේ.
කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමිව ඇති අතර කළක් අබාධයකට ලක්ව සිටි ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට නම් කර ඇත.
නම් කළ සංචිතයට කලකට පසු චාමර කපුගෙදර ඇතුළත් වී ඇති  අතර  දිනේෂ් චන්දිමාල්ට හා ධනන්ජය සිල්වාට ස්ථානයක් හිමි නොවීම විශේෂත්වයකි.

t

o

p