“උදා වන සූර්යයා සම්මානය” ලැබූ පලමූ ශ්‍රී ලාංකිකයා

February 1, 2017

ජපන් රජය විසින් ලොව විශිෂ්ඨතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” (Rising Sun) ගෞරව සම්මානය 2017-01-31 දින ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි  සුගනුමා  (Mr.Kenitchi Suganuma) මහතා විසින් කථානායකවරයා වෙත පිරිනැමු ලැබීය.
උදා වන සූර්යයා සම්මානය ජපන් අධිරාජයා විසින් පුද්ගලයෙකුට පිරිනමන උසස්ම සම්මානය වන අතර, එය  ශ්‍රී ලාංකිකයෙකුට පිරිනැමූ පළමු අවස්ථාව ද මෙය වේ.

karu1 karu2 karu3

t

o

p