පණ්ඩිත් අමරදේව හදිසියේ රෝහල්ගත කෙරේ

November 3, 2016

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් විරුදාවලි ලබා සිටින ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගත කර තිබේ.

ඒ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයන් නිසා ය.

ඔහු ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර යුහුසුළුව ලබා දෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

t

o

p