ලසනත් ඝාතන නඩුවේ උදලාගමට ඇප

October 28, 2016

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේම් ආනන්ද උදලාගම මහතා ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් ශාබ්දීන් මහතා අද (27) නියෝග කර තිබේ.

රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

t

o

p