VAT බද්දට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

October 27, 2016

වැට් හෙවත් එකතුකළ අගය මත පනවන බද්ද පිළිබඳ පනතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

ජවිපෙ නායකයින් ඇතුළු විශාල ජනතා සහභාගීත්වයකින් මෙම විරෝධතාවය පැවැත්විණි.

 

14882282_1148842818538337_4808450099848613875_o14883580_1148843611871591_1357502757119055172_o14753499_1148842791871673_8610712665341994215_o14883698_1148843551871597_3619826755311849431_o

t

o

p