රජරට පීඨ 3ක් වසා දමයි

September 29, 2016

පවතින ජල හිඟය නිසා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පවත්වාගෙන යන පීඨ තුනක් අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව සමාජවිද්‍යා සහ මානව ශාස්ත්‍ර, ව්‍යවහරික විද්‍යා සහ කළමනාකරණ යන පීඨ මෙලෙස වසා දමා ඇත.

කෙසේ වෙතත් විභාග කටයුතු නියමිත පරිදි පවත්වන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p