වත්මන් රජයට සැලැස්මක් නෑ

September 12, 2016

වත්මන් රජයට සැලැස්මක් නොමැතිකමින් සියලු සංවර්ධන වැඩසටහන් ඇණහිට ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය නිලධාරීන් ද සංවර්ධන කටයුතු සඳහා දායකවීමට බිය වී ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p