පැරා ඔලිම්පික් උළෙල 7දා

August 29, 2016

මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන මස 07 වනදා ආරම්භ වෙයි.

එම තරගාවලිය ලබන මස 18 වනදා දක්වා බ්‍රසීලයේ රියෝද ජනෙයිරෝ හිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා රටවල් 170ක් නියෝජනය කරමින් අබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්  4000ක් පමණ   සහභාගී වන බව වාර්තා වෙයි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p