ඔලිම්පික් බිමේ ලංකාව එක්වන පළමු තරගය

August 7, 2016

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරග ඉසව්ව අද (07) පැවැත්වෙනවා. ඊට සහභාගි වන්නේ කිමිකෝ රහීම්.

මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකටයි ඇය මෙලෙස අද එක්වන්නේ. එම පිහිනුම් ඉසව්ව ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 09.35ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කිමිකෝ රහීම් මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරන ලාබාලතම කී‍්‍රඩිකාවයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p