ඔස්ට්‍රේලියාව පරදා ටෙස්ට් තරඟාවලිය ජය ගනි

August 6, 2016

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 කණ්ඩායම පරාජයට පත් කරමින් වෝන් – මුරලි ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ ගාල්ලේදී පැවැති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය ලකුණු 229කින් ජය ගැනීමත් සමගය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව 1999දී ශ්‍රී ලංකාව ලද ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයෙන් පසුව වසර 17ට පසුව දෙවන වතාවට ටෙස්ට් තරඟාවලි ජයක් ලද අවස්ථාව බවට මෙය පත්විණ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p