දුම්රිය බම්බු ගේට්ටුකරුවන් වර්ජනයක

July 31, 2016

තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද(31) පෙරවරු 6.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කළ බව අනාරක්ෂිත දුම්රිය බම්බු ගේට්ටුකරුවන්ගේ සංගමය පවසයි.

මීට පෙර රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද ඊට නිසි පිළිතුරු නොලැබීම මෙම වර්ජනයට හේතුව බව එහි සභාපති ඒ.ඒ.පී. ප්‍රේමලාල් මහතා සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p