විධිමත් පරීක්ෂණයකට ජනපති උපදෙස්

June 6, 2016

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ඊයේ (05) සවස ඇති වූ මහා ගින්න සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ ‍වෙතට නියෝග කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාව මේ සඳහා සූදානමින් තබන ලෙසද උපදෙස් දී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p