වාස්ගේ බිරිඳ මාර්තු 16තෙක් රිමාන්ඩ්

March 2, 2016

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මාර්තු 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නීති විරෝධී ලෙස ගිනි අවි තබාගැනීම හා ප්‍රවාහනය යන චෝදනාවන්ට අදාළව ඇය අත්අඩංගුවට ගෙන තිබේ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p